Friday, July 26, 2013
Sunday, April 7, 2013
මහගමසේකරයාණෙනි ඔබට සුභ උපන් දිනයක් වේවා!
ඇත්ත!!! මහගමසේකරයන්ගේ උපන්දිනයක් දැනගෙන හිටියේ නෑ, මතකයේ තිබ්බෙත් නෑ!ඒත් සක්වාලිහිණි, බෝඩිම, ප්‍රබුද්ධ කියවපු දවස මතකයි!!නොමියනු කවියෙකුගෙන්
"බොරුව ඉසින අයස මඬින්,
ගත කිලි කුණු තැවරී,
කැට මුඟුරින් පහර ලබා,
දුබල අතින් පොළව බදා,
මා මෙන් ඔබ ඒ දවසේ,
අසරණ වී වැළපෙන විට,
මා ලිව් කවි මට වාගේම, ඔබ හැමටම පොදු වෙනු ඇත..
සබඳ එවිට මගේ කවියේ මා නොසොයා ඔබ දකින්න!!!"
එතුමා නොදැක්ක දවසනම් මතකයි!!මහගමසේකරයාණෙනි ඔබට සුභ උපන් දිනයක් වේවා!
"බොරුව ඉසින අයස මඬින්,
ගත කිලි කුණු තැවරී,
කැට මුඟුරින් පහර ලබා,
දුබල අතින් පොළව බදා,
මා මෙන් ඔබ ඒ දවසේ,
අසරණ වී වැළපෙන විට,
මා ලිව් කවි මට වාගේම, ඔබ හැමටම පොදු වෙනු ඇත..
සබඳ එවිට මගේ කවියේ මා නොසොයා ඔබ දකින්න!!!"
එතුමා නොදැක්ක දවසනම් මතකයි!!මහගමසේකරයාණෙනි ඔබට සුභ උපන් දිනයක් වේවා!
Sunday, March 3, 2013
Monday, December 26, 2011
Saturday, December 10, 2011
Wednesday, August 31, 2011
කවියා මැරිලා.
උමා...

සළඹ සලා කොවිල් දොර
කොනිති ගසා හිරිමල් ඉර
සිතාවුන් හඬනා විට
දුවන නුඹ උමා...
පොට්ටු තබා වත හැඩවුනු
පිච්ච මලක් ඇඳ පරවුනු
මීඳුම් සළු ඔතා බහින
කිමද නුඹ පමා...
මකුළු දැලින් සිත්තම් ලිප මත
රොටී කබල රත්වෙන තැත
දළු මුරයෙන් සරි කරනට
දිනක් ඇහැරුනා...
ඉරීවැටුන සාරි පොටින්
බදා දෙරණ රුහිර මතින්
රහස තනිව හංඟෙන
නිදිද උඹ උමා?....
සීතා කොවිල් දොරකොඩ
ගසා පොලුත්,කඳුලුතුත් හොඳ
උඹේ රහස හංඟාගෙන
ගලයි ගඟ උමා.....
Subscribe to:
Posts (Atom)